Popular Posts

Saturday 27 August 2011

හැක් කරන්න බැරි උන උබේ හදවත


Google,yahoo,skyp හොර proxy හදන් 
උබේ මුලු අන්තර්ජාල ලොකයක සින්නක්කරෙට ලියා ගත්ත මට
තාමත් මගේ හිතට ඔන උබේ හිත හැක් කර ගන්න බැරිව ලතවෙන
මම



 සැ.ක කෙල්ලෙක්ගේ හිතක් හැක් කර ගන්න පුලුවන් විදිහක් තිබ්බොත් නොපමාව කියාපියවු :P

3 comments:

  1. පට්ට අදහස බං....ඒත් බං කෙල්ලෙක්ගේ හිතක් හැක් කරන්න නම් කවදාවත් බැරිවෙයි.

    ReplyDelete
  2. අලුත් උපන් බ්ලොගයක් නොවැ.. සාදරයෙන් පිලි ගන්නවා.. ජය වේවා!.... එලට ලියහන්... ඔය උඩ එකත් නියමයි... හෙහ් හෙහ්

    ජය...

    ReplyDelete
  3. hmmm...........
    liyapan ;
    liyapan..api balagena innam

    ReplyDelete