Popular Posts

Thursday 4 August 2011

ආදරය නොහොත් මරනය

උඹටත් එපා නම්
වෙන දෙන්න කෙනෙක් ඈත්තෙත් නෑත්නම් 
මං ලග තව තියන් පොල් ගාන්නද?
මරල දෑම්ම මං
උඹෙ නමින්  මහ මෙරක් තරම් 
මගේ හිතේ තිබුන අදරය.....
 :59:

2 comments:

  1. හික් හික්.. වෙඩි තියන්න කියපං.... :D

    ReplyDelete
  2. කෙල්ලො ඔහොම කමා බං

    ReplyDelete