Popular Posts

Monday 5 September 2011

හිරු රෑසින් ලොව එලිය කල...
රත් පියුම් පිපි වසන්තය...
මා හද ඉද ප්‍රේමයෙන් එලිය කල...
ආලවන්ත පෙම් වදන් තෙපල ...
මම ආදරෙයි ඒ මදු වසන්තයට .....

Thursday 1 September 2011

මගේ කතාව ......

                                                             හ්ම්ම්ම්,කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද? අකුරු හතරකට මම හිර වෙලා,අමුත්තක් නෙවෙයි ,සරලව කියනව නම් ආදරය , වච්ගන ලස්සනට ගලපල සිත් ඇදගන්න විදිහට කෙතා ලියන්න පුලුවන් තත්වෙක නෙවෙයි ඇත්තටම මම ඉන්නේ , හිතේ දහසක් දෙවල් හිර වෙලා,මගෙ හිත ඇගේ වචන වල හිර වෙලා , හරියට සෙනග ගොඩක් මැද්දේ අතරමන් වෙලා වගේ , 
                                                                     සරලව කියනව නම් ඇය හමුවී දින කිහිපයයි , ලාමකයි ,පන්ඩිතයි වෙලාවකට හිතෙනව හුරතල් ද කියලත් හෙහේ ,,මෙහෙම ආදරයක් මගේ හිතට ආව පලමු වතාවද මෙයද මංද,එත් මගෙ හිතේ මොන දේ කිව්වත් මම කොහොමද එක පාරට කියන්නෙ එ කෙල්ලට මං ආදරෙයි කියල ,ඇය මගේ සහොදරියක් වගේ , විටෙක නැගනියක් වගේ , මේ සහොදර බැම්ම බිම දාල මම කොහොමද කියන්නේ ආදරෙයි කියල ,ඒකෙන් වෙන්නේ මට ඇයත් ඇගේ මිතුරු කමක් දෙකම නැතිවී තනි වෙන්නට ,ලොකයට තනියම මුහුන දෙන්න මම බිය නොවෙමි නමුදු අගේ ප්‍රෙමය අහිමි වීම විටෙක දර ගත නොහකි..
                                      කොටින්ම කියනව නම් ආදරය පිලිබද වචනයකුදු නොදොඩා උන් වන බලා සිටින්නට සිදුවී ඇත , අපේ බාසවෙන් කියනව නම් මම පුලුවන් තරම් ඇයට මල් සර හී සර විද්ද ඇයට කිසි දෙයක් නොතෙරෙන ගානය ,විටෙක සිතෙයි ආදරය ප්‍රකාශ කරන්න ,ඉතා සුලු දින කිහිපයක් තුල ඇය මගේ සිත හැක් කර අවසානය :P කතාව මෙතනට අවසානයි ,හිත පොඩ්ඩක් සැහැල්ලු කර ගන්න ඔනි හින්ද ලියල දැම්මේ ,දවසක ඇයට මම කොතරම් ආදරෙයි ද කියා පවසමි බලමු එදාට මොනා වෙවිද කියල , ඒ දවස එනකම් බලා ඉන්න මම

Monday 29 August 2011

නිකමට හිතුන ඒකක්

පුර හදක් වැනිය එදා අපට තිබුන ආදරේ
පුර ,අටවක, වගේ හේදිල ගිය අපේ ආදරේ
මගේ සිහිනේ සොරා ගිය ඇය ඔය මාවතේ
දුටුවොත් කියාපන් 
අමාවකට දින කිට්ටුයි මේ මාසයේ 
                                                                                      


මෙයට-
          ගුණදාස කපුගේ මහතගේ තරු මල් අහසම පොඩි කල අහස් විලේ ගීතය රස විදින මම





Saturday 27 August 2011

හැක් කරන්න බැරි උන උබේ හදවත


Google,yahoo,skyp හොර proxy හදන් 
උබේ මුලු අන්තර්ජාල ලොකයක සින්නක්කරෙට ලියා ගත්ත මට
තාමත් මගේ හිතට ඔන උබේ හිත හැක් කර ගන්න බැරිව ලතවෙන
මම



 සැ.ක කෙල්ලෙක්ගේ හිතක් හැක් කර ගන්න පුලුවන් විදිහක් තිබ්බොත් නොපමාව කියාපියවු :P

Thursday 25 August 2011

සාටර් සීන් එකක්, කිව්වට මොකො කියන්නත් ලැජ්ජ්යි

                                                
                                  කම්මෑලි පට්ටම විදිහට , කලින් තිබ්බ බ්ලොග් එකට කෙල වෙලා ගිය හන්ද අලුත් බ්ලොග් එකක් ලියන්න කිසිම ආසවක් හිත් කොනක වත් නොතිබුනු වෙලාවක ,පට්ටම කම්මැලි හින්ද මේ වගේ එකක් ලියල දාන්න හිතුනා
                                                      කොහොම පටන් ගන්නද කියල කියන්න අදහසක් නැ අප්පා, මේකයි සීන් කොන් එක,මේක මේ ලංකාවෙන් පිට ඉන්න කොට වෙච්ච අකරතැබ්බක් සින්හලෙන්ම කියනව නම් යුරොපේ ඉන්න කොට කාපු සුන්දර කට්ටක් , යුරොපෙට ග්‍රිශ්ම කාලය කියන්නේ පට්ටම ආතල් තියෙන කාලයක්,කොටින්ම කියනව නම් අවුරුද්ද පුරාවට හම්බ කරපු සල්ලි වියදම් කරන කාලේ මොකද මාස ගනනාවක් සීතලෙන් බැට කාපු මිනිස්සු ග්‍රිශ්ම කාලය වැළද ගන්නේ හරිම ආදරෙන්,විනොද චාරිකා රට රට වල සවාරි ,විවාහ උත්සව මේ හැම දෙයක්ම සිද්ද වෙන්නේ මේ කලේ හන්ද.
                                                                 හරි හරි කට්ටියම දැන් මල අතින් අරන් බලන් ඉන්නව ඇති මු මේ යුරොපේ ගැන ද කියවන්නේ, අපි එක දන්නවනේ කියල.වැඩි විස්තර ඔනි නැ මේකයි සින් එක,කොහොමත් යුරොපේ උශ්නත්වය උහුල ගන්න ගොඩක් අමරු වෙන්නේ අගොස්තු මාසේ , එ හින්ද ඒ රටවල ගොඩක් දුරට වැඩ කරන සේවා ස්තාන වසා දමා සේවකයන්ට නිවඩු දෙනව , අපිටත් ඔය සින්දුවම තම , මාසේ පඩියත් එක්කම මාසයක් විතර නිවඩු , කට්ටිය සෙට් වෙලා,ෆුල් ආතල් ගන්න කාලයක්,තව එකක් තමයි ඔයා කාලෙට තමයි ගොඩක් පරිස්සමින් වාහන එලවන්නත් ඔනි හික්z .,රස්නේ හින්ද ෆුල් AC දාගෙනනෙ බොල,කස්ටිය යන්නේ එන්නේ
                                                                   ගෙදරින් එලියට බහින කොට ඇඩවයිස් කොටියයි , හරියට පාර දිහා බලගෙන පලයන් කියල,කොහේ යද්දිත් "කො පාර දිහා බලාගෙන එලවන්න වට පිට බලන්නේ නැතුව ,එහෙම කියද්දි දෙයියනේ පොලොව පලාගෙන යන්න නොන්ඩි"කොහොම කොහොම හරි ගෙදර නොන්ඩි නොවි වැඩ කරන්න වග බල ගත්ත ,ගෙදර අය එක්ක මුහුදේ නාන්න යන්න බැනේ කොඉ වෙලාවෙත් රේඩාර් දාගෙන ඉන්නේ ,නාන්න ගියත් වට පිට බලන්න බැ අහු උනොත් නොන්ඩි එ හින්ද බයටම බැලුවේ නැ එ හින්ද බස්සො වගේ ඉදන් බලන් ඉද එන්නයි වෙන්නේ                          
                                                                     කොහොම හරි දවස කොල්ලො කස්ටිය සෙට් උනා රියල් ආතල් එකක් ගන්න හොරෙන්ම මුහුදු ගිහින්,හොරෙන් ගියේ කියල යන්න හදුව නම් මෙන්නම කියල යන්න දෙන හන්ද හික්ස්..අනුමත වෙන්න ඔනි බෙහෙත් කලමනා එකතු කරගෙන දෙයියො බුදුන් සිහි කරල, හොරෙන්ම මුහුදු ගියා,අම්මේ මුහුදු හුලන් ඇගට වඩින කොටත් ඉන්න බැරුව,ඇස් දෙකත් නලියන සට සට ගාල,ලාමක ලමිස්සියො ,නාබර ගැටිස්සියො එමටයි එව දැකපු අපේ එවුන් ෆුල් හොල්මන් ,දනිපනි ගාල අවු කන්නඩි ගාගත්ත (එතකොට හොදට බලන්න පුලුවන්නේ හික්ස් )
                                                                              පට් පට් ගාල වහනේ නවත්තන්නත් කලින් කස්ටිය එලියට බැස්ස ,මමත් නියමිත ස්තානයෙන් වාහනේ නවත්තල එලියට බැස්ස, කස්ටියම සුන්දර් ලියන් දිය කෙලින හැටි බලන් ඉන්නව,මමත් වාහනේන් එලියට බැහල අහක් වෙලා බෙහෙත් බොතල් තියෙන ඩිකිය ඇරිය ඔන්න,("වාහනේ පව‍්ර ශටර් ,ඔටො ඔක්කොම වහෙනව ") යතුර ඩ්‍රවින්ග් සීට් එක උඩ,සිගා එකකට අනුමත වෙලා ඉන්න කොට අපේ එකෙක් දුවගෙන අවිල්ල කියපි මචන් පට්ට කැල්ලක් හිටිය බං එකි නම් ඉන්ඩියන් වෙන්න ඔනි මරි ඔයි කියපු මේ යකා චුන් එක වැඩි කමට දඩාර් ගාල ඩ්කිය වහපි.
                                                                                      අම්මට හුඩු කෙලිය නේද උබ වාහනේ යතුරත් අතුලේ එ මදිවට ගෙනපු බොතල් සෙට් එකත් ඇතුලේ ,කරකියා ගන්න දෙයක් නැ,කස්ටියත් ෆුල් අනතයි,හතර වටේට කොල් කරනව ,කොහෙට කොල් කලත් කියන්නේ ,බැරි වෙලවත් ගෙදරට කියන්න එපා,අපි කොහොම හරි එන්නම් කියල,කොහොම හරි පැය 3,4 කට්ටක් කාල වටින්ම උපදෙස් අරන් වාහනේ දොර ජනෙලේපාත් කලා ලොවෙත් නැති විදිහට ,හාට් එක හරියට වැඩ කරන්න ගත්තේ ඊට පස්සේ , ලාවට ෆන් එකත් අරන් ,හොද බබාල වගේ ගෙදර් ගියා ඊට පස්සේ,නැත්නම් තව පොඩ්ඩෙන් අනාතයි

Thursday 4 August 2011

ආදරය නොහොත් මරනය

උඹටත් එපා නම්
වෙන දෙන්න කෙනෙක් ඈත්තෙත් නෑත්නම් 
මං ලග තව තියන් පොල් ගාන්නද?
මරල දෑම්ම මං
උඹෙ නමින්  මහ මෙරක් තරම් 
මගේ හිතේ තිබුන අදරය.....
 :59:

විදින විදවන ආදරය